තරු හුට පට

චින්තන දැන් දුටු ගැමුණුටත් වඩා ජනප්‍රියයි

 

chinthaka

සිනමාව්දියෙකි, චිත්‍රපට විචාරකයෙකි, තිර පිටපත් රචකයෙකු වන චින්තන ධර්මදාස මහතා ගැන මේ දවස් වල කොයි කවුරුත් වගේ කතා බහ කරනවා.

වැඩි වශයෙන්ම ෆේස්බුක් සමාජජාලය හරහා තමයි චින්තක ගැන වැඩි දෙනා කතා බහ කරන්න පටන් අරගෙන තියෙන්නේ. හැබැයි මෙයා ගැන කතා කරන වැඩි දෙනෙක් හොඳක් නම් කියනවා පෙන්නේ නෑ.

ඒ මොකද දන්නවාද? පසුගිය දින “දෙරණ සිනමා සම්මාන උළෙල“ වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහන් මාලාවකට චින්තන ධර්මදාස සහ චිත්‍රපටි අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු කිහිප දෙනෙකු සමඟ පැවැතුවුණු වැඩසටමනක් තුළදී දුටු ගැමුණු රජු ගැන  චින්තක විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයක් නිසා තමයි මෙයා ගැන වැඩි දෙනා කතා බහ කරන්නේ.

ඒ ප්‍රකාශය හරිද වැරදිද කියන්න අපි දන්නේ නෑ. චිත්‍රපටි විචාරකයෙකු සිනමාව්දියෙකු තිර පිටපත් රචකයෙකු වශයෙන් එම අවස්ථාවේදී ඔහු වසින් ඔහුගේ මතවාදය තමයි ප්‍රකාශ කරලා ඇත්තේ.
කොහොම හරි චින්තක ධර්මාදාස විසින් කරන ලද ප්‍රකාශය නිසා මෙච්චර කාලයකට “චින්තන ධර්මාදාස“ කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා ගොඩක් පිරිසකට දැනගන්න ලැබුණා කියලා අපිටනම් තේරෙනවා.

 

කොහොම හරි චින්තන දැන් දුටු ගැමුණුටත් වඩා ජනප්‍රියයි. ඒ මොකද දන්වාද අපි එහෙම කියන්නේ ඔහු සිය ෆේස් බුක් පිටුවෙත් ඒ ගැන එහෙම  සඳහනක් කරලා තියෙනවා. බලන්නකෝ පහතින් චින්තකගේ ෆේස්බුක් සටහන සහ ඔහු විසින් දුටුගැමුණු ගැන කියන වීඩියෝව.

 

chinthaka

Screen-Shot

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!