Chillie ගේ ෆේස්බුක් පිටුවට මේ වන විට ඔහු සිදුකළ පහරදීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා. ඔහුගේ ෆේස්බුක් පිටුවට ඔහුට බැණ වදිමින් එවන ලද කමෙන්ට් පහතින් බලන්න.
එම බැණුම් අතරේ සංවිධානාත්මකව Chillie ට සහය දක්වන පිරිසක් ඇතැයිද, ඔවුන්ට ගල් ගැසිය යුතුයැයිද සඳහන් වනවා.