Gossip

චිලි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරයි

cvr

ජනප්‍රිය ගායක චිලී තිලංක චිලි තිවංක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර  ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබදව   තලංගම පොලීසියෙන් විමසූ අවස්ථාවේ එහි උසස් නිලධාරියෙකු කිව්වේ අද පෙරවරුවේ චිලී තිලංක පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් පසු ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

චිලී තිලංක මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූනේ පහුගිය දවසක ඔහු තම මෝටර් රථයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් ඉන්නකොට එම මාර්ගයේ දෙපස වාහන නවතා තියෙනවා දැක එතැන හිටපු කෙනෙක්ගෙන් මේ ගැන විමසලා.

ඊට පස්සේ මේ පුද්ගලයා සහ චිලී අතර ඇති වූ කතා බහ දුරදිග ගිහින් ලොකු රණ්ඩුවක් දක්වා දුරදිග ගියා.

මේ රණ්ඩුවේදී ගුටි කාපු අනෙක් මාර්ගයේ හිටපු පුද්ගලයා රෝහල් ගත කෙරුණා.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!