Gossip

චතුරිකා පීරිස් සහ ගයාන් අතිනත ගත් කතාවත් ඉවරයි – කවුරුත් නොදන්න ඇත්ත කතාව එළියට

චතුරිකා පීරිස් සහ ගයාන් කියන්නේ පුවත් මැවූ ජනප්‍රිය චරිත දෙකක්.
මේ දෙපළ ගැන පසුගිය දා වැඩි කතාබහක් ඇති කළේ මංගල ඡායාරූප කිහිපයක් නිසා.
හුඟක් අය කිව්වේ මේ දෙන්නා විවාහ උත්සවය ගත්තා කියලයි.
ඇත්තටම වුණේ මොකක්ද? ගයාන් සහ චතුරිකා ඒ ගැන ඇත්ත නැත්ත කතා කළේ මේ විදිහට.

චතුරිකා පීරිස්
සැලොන් ශානිගේ ඉල්ලීමකට තමයි මේ ෆොටෝ ෂුට් එක කළේ එයා ගොඩක් කල් ඉඳන් මේ වැඩේ කරන්න කතා කළා. මුලින්ම අපි කැමති වුණේ නැහැ. පස්සේ තමයි අපි දෙන්නා මේ වැඩේට කැමතිවුණේ. ඇත්තටම මේ ෆොටෝ ෂුට් එක මේ තරම් ජනප්‍රියවෙයි කියලා අපි හිතුවේ නැහැ.

පින්තූර ටික දැකපු ගොඩක් දෙනෙක් අපිත් එක්ක තරහාවෙලා අපිට වෙඩින් එක කිව්වේ නැහැ කියලා ඇත්තටම අපි වෙඩින් එක ගන්නේ ලබන අවුරුද්දේ අපේ ඥාතීන් කතා කරලා කිව්වා පින්තූර ටික දැක්කහම දුක හිතුනා අපිට වෙඩින් එක කිව්වේ නැහැ කියලා ඇත්තටම මේක සාමාන්‍ය ෂුට් එකක් කොහොමත් වෙඩින් එකට නම් අපි පොඩි උත්සවයක් ගන්නවා

මේ ගැන ගයාන් කිව්වේ මෙහෙම කතාවක්
මටයි චතුරිකාටයි බ්‍රයිඩ්ල් ෂූට් එකක් කරන්න ගොඩක් දෙනෙක් කතා කළා නමුත් මුලින් අපේ එච්චර කැමත්තක් තිබුණේ නැහැ. හොඳ වටිනාකමක් ලැබුණ හින්දා මේ වැඩේට කැමති වුණා. අන්තිමේ හැමෝම හිතුවා අපි දෙන්නා කාටවත් නොකියා කසාද බැන්දා කියලා. එකට තව කල් තියෙනවා තවම අපි පොඩියිනේ ඇත්තම කිව්වොත් සල්ලි දීලා අපි දෙන්නාව බැන්දුවා.

කොහොමත් ලබන අවුරුදුදේ අපේ වෙඩින් එක ගන්නවා හැබැයි බොහොම චාම් විදිහට. ෂුට් එක දැකලා ගොඩක් දෙනෙක් කතා කළා. වැඩේ ලස්සනයි කියලා තමයි හැමෝම කිව්වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!