Gossip

චන්දික හතුරුසිංහ බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වෙයි.වැටී ඇති ශ්‍රි ලංකා කණ්ඩායම බාර ගනීමට සූදානම්

බංගලාදේශයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කල චන්දික හතුරු සිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට බාර දී තිබෙනවා.
ඇද වැටී තිබුන බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම නැවත ජීවය ලැබුවේ චන්දිකගේ පැමිණිමත් සමගය.
කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේදිත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට බාර දුන්නද එය ප්‍රතික්ෂේප විය.
මේ වන විට චන්දික හතුරුසිංහ මහතා සමග ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩාලය ඔහුව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු තනතුරට පත් කිරීම සදහා ඔහු සමග සාකච්චා වන බවද වාර්තා වෙනවා
කෙසේ වෙතෙත් චන්දික ශ්‍රි ලංකා කණ්ඩායම බාර ගතහොත් කඩා වැටී ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් නැවත පන ලබනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!