Gossip

සිරුර ගිනිගනිද්දී විලාප නගමින් මව් සෙනෙහස පිටුපස යන අලි පැටවාගේ ලොවම කම්පා කළ සංවේදී ඡායාරූප පෙළ – Photos

‘‘ අපාය මෙතැනය ‘‘ යනුවෙන් නමි කොට Biplab Hazra ඉදිරිපත් කර තිබූ මෙම ඡායාරෑපයට ඉංදියාවෙි පැවති 2017 Sanctuary වන ඡීවී ඡායාරෑප ප්‍රදර්ශනයේදී ප්‍රථම ස්ථානය හිමිවිය.
මෙය බටහිර බෙංගාලයේ බන්කූරා දිස්ත්‍රික්කයේ ගම්මානයක මිනිසුන් විසින් සිදු කරනු ලැබූ කෘෘර වූත් අති අමානුෂික වුත් ක්‍රියාවලියකි.
ඔවුන් සිය ගම්මානය හරහා කැලෑවට වදිමින් සිටි ඇතින්නක් හා ඇගේ පැටවා වට කොට ගල් මුල් ගැසූහ.
අණතුරැව රතිඤ්ඥා පත්තු කර ඔවුන් දෙසට විසිකර තාර ගුලි දල්වා ඔවුන් වෙත දමා ගැසූහ.
හමට ඇලුනු ගිනිගත් උණු තාර තටිටු වලින් උන් පිචිචෙමින් වෙිදනාවෙන් මොර දුන්හ මර බියෙන් තැතිගත් පැටවා සිය මව පසුපස දිව යමින් ඇතින්නගෙන් මාව බෙිරාගන්න අමිමෙි යැයි කියනවා විය හැක.
මේ ගැන සිය අදහස දක්වන ඡායාරෑප ශිල්පී බිප්ලාබී හස්රා.
‘‘මෙි නින්දා සහගත ක්‍රියාව සිදුකරන විට මම සිටියේ එතැනයි. ප්‍රචණ්ඩ මිනිසුන් ඉදිරියේ මට කල හැකි දෙයක් තිබුණේ නෑ.සියවස් ගණනාවක් තිස්සේ මෙි උප මහද්වීපයේ සැරිසරපු බුද්ධිමත් මේ සතුන්ට දැන් මෙික මිනිසුන් විසින් අපායක් බවට පරිවර්තනය කරල ඉවරයි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!