Gossip

සූරූපී ගැහැණියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා – උප්පැන්න සහතිකයත් වෙනස්වෙලා (වීඩියෝ)

cvr

ලිංගික සංක්‍රාන්තිකයින්  අද වන විට ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් සිටිනවා.

යුරෝපීය රටවල මෙවන් සිදුවීම් විශේෂ නොවුනත් ලංකාව වගේ ආසියානු රටවල් වලටනම් මේ දෙවල් විශේෂ වූ දේවල් ලෙසටයි සැලකෙන්නේ.

අනෙක් මිනිසුන් හා සමානව මේ ලිංගික විපර්යාසයන්ට ලක්වු මිනිසුන්ටද එක හා සමාන අයිතිවාසිකම් ඇත. ඔවුන්ට වෙනස් සේ සැලකීම  නොකළ යුතුමය. එසේ කළහොත් අපට කිව හැක්කේ ඔවුන් තුළ ඇත්තේ නොදියුණු මානසිකත්වයක් ලෙසයි.

මේ ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියකගේ කතාවකි.

1 2 3 4 5 7 8 9 10 13 14

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!