Gossip

ගිනියම් රෑ දෙවනත් කළ කෙල්ල උපන්දිනය සමරපු හැටි (ඡායාරූප)

චමත්කා ලක්මිණී කියන්නේ දැන් හැමෝම දන්න චරිතයක්නේ.

ගිණියම් රෑ වීඩියෝවෙන් තමයි ඇයව මුලින්ම ගොඩක් අය අඳුරගත්තේ.

ඉතින් චමත්කා පසුගිය දවසක තම උපන්දිනය විජේරාම ප්‍රදේශයේදී සමරා තිබෙනවා.

ගොඩක් අය කරනවා වගේ ලොකු සාදයක් නම් පවත්වලා නැහැ. හැබැයි චමත්කා තමන්ගේ උපන්දිනය වෙනුවෙන් දානයක් දීලා.

ඉතින් චමත්කා මේවගේ දෙයක් කිරීම හැමෝගෙම පැසසුමට ලක්වෙලා කියලා තමයි ආරංචි වන්නේ.

එහි ඡායාරූප පහතින්.

16649003_1858784941055283_1466410750324052348_n 16649056_1858785554388555_4971416500671874146_n 16649287_1858785121055265_1474614972736032039_n 16681529_1858785261055251_7236408068590389186_n 16681606_1858785301055247_1706005367700244389_n 16681717_1858785454388565_1553993565582528380_n 16681948_1858785517721892_5788502916291268464_n 16681986_1858785221055255_2383175096676004951_n 16684287_1858785477721896_6292770856528241139_n 16806791_1858785334388577_384261492896322074_n 16807649_1858784897721954_2328463689117973484_n 16830803_1858785164388594_3752585604348144629_n 16830899_1858785057721938_1012935998676459462_n 16830945_1858785541055223_8709579777954845225_n 16831167_1858784811055296_510919717966675343_n 16864097_1858785101055267_3704183826731757556_n 16865018_1858785187721925_3891312587884503573_n 16865170_1858785421055235_732083238579263324_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!