Gossip

චමරි අතපත්තුව එංගලන්තයෙන් සල්ලිවලට ගනියි?

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී අගනා දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා චමරි අතපත්තුට එංගලන්ත පළමු පෙළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියකට එක්වීමේ අවස්ථාව උදාවී තිබෙන බවට වාර්තා වනවා.

ඇයට එම අවස්ථාව උදාවන්නට වැඩිවශයෙන් බලපා ඇත්තේ පසුගියදා ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමයි. එම ළකුණු සංඛ්‍යාව වාර්තා වුණේ ක්‍රීඩිකාවක් එක්දින තරගයකදී රැස්කළ වැඩිම ළකුණු සංඛ්‍යාව ලෙසටයි.

ඒ අනුව චමරි අතපත්තු යෝකෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට එවැනි අවස්ථාවක් හිමිවූ පළමු අවස්ථාව මෙය ලෙසට සැළකෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!