Gossip

පොල්ගහවෙලදි CCTV කැමරාවට හසුවූ අලුත්ම වෛරසය – වීඩියෝ

පොල්ගහවෙල රෙදිපිළි අලෙවිසැලෙම පිටුපස ඇති නිවසට අලුයම තොප්පියක් පැළද මුහුණ ආවරණය කරගත් නිරුවතින් පැමිණි පුද්ගලයෙකු එම නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන වල සටහන්ව තිබුණා.
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කහවත්තඇල ප්‍රදේශයේ ඇති එම නිවසේ පිටුපසට පසුගිය 22 වැනිදා අලුයම 1.30 ට පමණ මෙම පුද්ගලයා පැමිණ තිබෙනවා.
නිරුවතින් පැමිණි මෙම පුද්ගලයා නිවස වටා ඇවිදීමන් එම නිවසේ ජනේලයක් විවෘත කිරීමට උත්සහ දරා ඇති බවයි CCTV දර්ශනවලින් පැහැදිලි වන්නේ.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!