මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් “ස්ප්‍රින්ග් ස්කයි” නෞකාව පසුගියදා කොළඹ වරාය වෙත තිබෙන බවට වාර්තා වෙනවා.
මෙය මෝටර් රථ ප්‍රවාහනය(Car Carrier) සඳහාම යොදා ගැණෙන නෞකාවක් බව සඳහන්ය.
මෙම නෞකාව මඟින් ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 ක් වන අතර ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට මෙය පැමිණ තිබෙනවා.