Gossip

වතුරට යටවුණු පිරිස් බේරාගන්න ගිහින් අනතුරට ලක්වූ බෆල් රථයක් අපේ සහෝදරයේ ගොඩගත් අයුරු

රත්නපුර ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි යුද හමුදාවේ බෆල් රථයක් ඊයේ (29) රාත්‍රි මඩේ එරීමෙන් අනතුරට පත්වී තිබෙනවා.

පසුව තවත් බෆල් රථයක් එම ස්ථානයට පැමිණ එම රථය ගොඩගැනීමට කටයුතු කළ අතර වර්ෂාව අවස්ථාවක මෙම අනතුර සිදුවූ නිසාවෙන් එය අපහසු කාර්යක් වුණා

එම බෆල් රථය ගොඩගත් ආකාරය වීඩියෝවෙන් බලන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!