Gossip

පල්ලේබැද්දේදී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක්

ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරේ පල්ලෙබැද්ද දී අද (23) මොනරාගල සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් බස් රථයට හානි සිදුව රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!