Gossip

බිරිඳ කුෂ්ලානිගේ උපන්දිනය වෙනුවෙන් රංගන ශිල්පී රොෂාන් රණවන දුන්නු සප්‍රයිස් එක මෙන්න – Photos

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ ආදරණීය බිරිඳ කුෂ්ලානිගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.
ඒ පසුගිය පොසොන් දිනයේදීයි.
ඒ වෙනුවෙන් ඇයව පුදුමයට පත් කරමින් වෙනස්ම විදිහට උපන්දිනය සමරන්න රොෂාන් කටයුතු කරලා තිබුණා.
මල් කළඹක් සහ කේක් එකක් උපන්දිනය වෙනුවෙන් නිර්මාණය කර තිබූ අතර ” A simple celebration for this simple lady. Happy birthday wifey යනුවෙන්ද සටහන් කර තිබුණා.
ඒ වගේම අසල්වාසින් සමග එකතු වෙලා අයිස් ක්‍රීම් දන්සැලක්ද දෙන්න ඔවුන් කටයුතු කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!