Gossip

හැමෝම කතා කරපු භාතිය සහ සිදු කතාවේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ අපූරු හමුවීම – Photos

හැම හදවතකම ආදරයෙන් තැන්පත්වුණු දෙරණ කවදත් මනුසත්කමේ කිරුළ පැළඳුවා.
ඒ නිසාමයි හැමදේකින්ම අංක එකේ තැන හැමදාමත් රැකගන්න පුළුවන් වුණේ.
පසුගියදා පැවත්වුන මනුසත් දෙරණ Little Hearts වැඩසටහනට රටේ සියළුම කලාකරුවන් වගේම සහභාගී වුනා, බාල, මහළු තරුණ සියළු දෙනාගේ සහභාගිත්වයෙන් පැවත්වුන මෙම වැඩසටහනට ප්‍රවීණ ගායක භාතිය ජයකොඩි ද සහභාගී වුනා. එහිදී භාතියට අපූරු සිදුවීමක් සිදුව තිබුණා.
ඒ තමයි ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් වන සිදූ කතාවේ සෝරත හාමුදුරුවන්ගේ චරිතයට රඟ දක්වන කවීෂ නිසා.
Little Hearts පා ගමන ආරම්භයේදී පුංචි කවීෂ ගමන් කිරීමට අපහසු බව දැනගත් භාතිය කවීෂව සිය කර මතට ගෙන පා ගමනේ ගමන් ගත් අයුරු සැමගේ සිත් ගන්නට සමත් වෙලා තිබුණේ මේ විදිහට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!