Gossip

බෙල්ලන්විල විමලරත්න හිමියන් ආදරය කළ හැමෝම කතාවෙන “මියන්කුමාර” ඇතා මෙන්න – වීඩියෝ

ජාතියට, ආගමට මෙන්ම සමාජයටද අනුපමේය මෙහෙවරක් කළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ඊයේ අපවත්වුණා.
විමලරතන හිමියන් පසුගිය දෙවැනිදා උදෑසන විහාරස්ථානයේ “මියන්කුමාර” නමැති ඇත් පැටවාට ආහාර ලබාදෙන අවස්ථාවේදී අනතුරකට ලක්වීමෙන් රෝහල් ගත කෙරුණා.
පසුව නාහිමියන්ගේ තත්ත්වය බරපතල වීමත් සසමග කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා තිබුණා.
එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි නොසිතූ මොහොතකයි හදිසියේම නාහිමියන් ජාතියට අහිමිවුණේ.
විමලරතන නාහිමියන්ගේ අපවත්වීමත් සමග මියන්කුමාර නමැති ඇත්පැටවා ගැන කතාවෙන්න පටන්ගත්තා.
ඉතිං අපි හිතුවා මෙම මියන්කුමාර ඇත්පැටවාගේ වීඩියෝවක් ඔබවෙත ගෙන එන්න..

මේ එම වීඩියෝවයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!