Gossip

ආච්චි වැහෙනවා කිව්ව සීකුගේ ප්‍රසන්න එංගලන්තයට

සීකුගේ ප්‍රසන්න කියන්නේ ලංකාවෙන් බිහිවුණු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙක්.
ඒත් සීකුට කාලෙක ඉඳන් කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණේ නැහැ.
ඒත් ලොව පුරා පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලි සඳහා සීකුට ලොකු ඉල්ලුමක් තියෙනවා.
එංගලන්ත දේශීය විස්සයි විස්ස තරගාවලියට සීකුට අවස්ථාවක් ලැබිලා.
එංගලන්ත ප්‍රිමීයර් ලීග් තරගාවලියේ නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායම සමග එළැඹෙන තරගාවලිය වෙනුවෙන් සික්කුගේ ප්‍රසන්න ගිවිසුම් ගතව තිබෙනවා.
එහි පළමු තරග ජුලි 4 වැනිදා පැවැත්වීමට නියමිතයි.
සීකුගේ ප්‍රසන්න එක්දින තරග 38කදී හා විස්සයි20 තරග 20කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පා දග පන්දු යවන්නෙකු ලෙසද හැදින්විය හැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!