Gossip

බැංකුවේ ලිංගික වීඩියෝව ප්‍රචාරය කළ අයට වැඩ වරදියි

1

බැංකු ක්ෂේත්‍රයේ නිලධාරියෙක් සහ බැංකු සේවිකාවක අතර පැවති ලිංගික ඇසුරකදී ලබාගත්තා යැයි කියන වීඩියෝව අන්තර්ජාලයට නිකුත්වීමත් එයට වෙබ් අඩවි සහ සමාජජාල ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟම ඔවුන් දෙදෙනාට ගේදොර පවා හැර දමා යෑමේ තත්ත්වයක් හමුවේ බරපතල මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇති බව සමාජ මතධාරීන් රැසක් ප්‍රකාශ කර තිබෙනවා.

ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පෞද්ගලීකත්වය අතික්‍රමණය කරමින් තමන්ගේ රේටීන්ස් වැඩි කර ගැනීමේ අරමුණ කරගෙන ක්‍රියා කිරීම හේතුවෙන් අදාළ කාන්තාවගේත් පුරුෂයාගේත් මුලික අයිතිවාසිකම් කඩවී ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

වගකීමක් රහිත මාධ්‍යකරණයේ නියැලීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මේ වන විට දැඩි අපහසුතාවයෙන් පෙලෙන අතර ඔවුන් දෙදෙනා පමණක් නොව එම පවුල් වල දෙමාපියන් සහෝදරයින් ඇතුළු බොහෝ පිරිසක් විවිධ අපවාදයන්ට ලක්වී සමාජයට මුහුණ දීමට නොහැකිව මානසික පීඩාවට පත්ව ඇති බවත් මානව හිමිකම් පරපතළ ලෙස කඩවීම යටතේ මේ සඳහා ප්‍රචාරය ලබාදුන් මාධ්‍යයන්ට අනිවාර්යයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන් පවසයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!