Gossip

නයි පෙන්නලා යකා නටපු බංගලියන්ට, බංග්ලාදේශ ක්‍රීඩාලෝලීන් ඇඬෙන්නම සලකයි, පරාජයේ වේදනාව තදින්ම දැනිලා – වීඩියෝව මෙන්න

නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.
අවසන් පන්දුව තෙක්ම ජය පරාජය දෝලනය වූ මෙම තරගයේ අවසන් පන්දුවේදී දැවැන්ත හයේ පහරක් සමඟින් ඉන්දියාව ජයලබාගත්තා.
මෙම තරගය ශ්‍රී ලාංකික ප්‍රෙක්ෂකයන්ගේ සහයද ඉන්දියාවට හිමිවූ අතර බංගලියන්ගේ හැසිරීම ගැන දැඩි කතාබහක් ඇතිකළ තරගාවලියක්ද වුණා.
බංග්ලාදේශ කණ්ඩායමේ පරාජය බංග්ලාදේශ ක්‍රීඩාලෝලීන්ටනම් ඉවසා ගන්න බැරිව ගිහින් තිබුණා.
බංගලියෝ ක්‍රිකට් ක්‍රීඩාවට කලුපැල්ලමක් එක්කළා වගේම ඔවුන්ගේ ක්‍රීඩාලෝලීන් ටීවී යන්ත්‍ර පොලවේ ගහලා කුඩු කරන ආකාරය දැක්වෙන වීඩියෝවකුත් දැන් අන්තර්ජාලයට එක්වෙලා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!