Gossip

ලෝක ළමා දිනයේදී DJ රිද්මෙට දූවිලි කාගෙන, පිස්සුවෙන් වගේ ඉස්කෝලේ කෙල්ලෝ කොල්ලෝ නටපු හැටි මෙන්න

ඔක්තෝබර් 01 වැනිදාට ලෝක ළමා දිනය යෙදී තිබ්බත් මෙවර එය යෙදී තිබුණේ ඉරිදා දිනයක.

ඒ නිසා මෙවර එය පාසල්වල සැමරුවේ ඔක්තෝබර් දෙවන සඳුදායි.

අපි මේ කියන්න යන්නේ අමුතු විදියකට ළමා දිනය සමරපු පාසලක් ගැන.

ළමා දිනය වෙනුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සජීවී DJ සංගීත සාදයක් පවත්වා තිබෙන අතර සිසු සිසුවියන්ද ඊට නොගැලපෙන අයුරින් අශෝභන නර්ථනයන් ඉදිරිපත් කර ඇති බවයි වෙබ් ගොසිප් අපට වාර්තා වුණේ.

මෙහි විශේෂ කාරණය විදුහල්පතිතුමාගේ පූර්ණ අනුදැනුම මත සිසුන්ගේ අභිමතය අනුව තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

මේ සඳහා පාසලේ පංතිකාමරවලින් මුදල්ද එක්රැස් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙවන් සිද්ධීන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමැතිවරයාගේ පූර්ණ අවධානය යොමු විය යුතු බවට ප්‍රදේශවාසීන් පවසනවා.

මේ අපට හමුවූ එම සිද්ධියට අදාළ වීඩියෝවක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!