Gossip News

ඇවන්ගාඩ් සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පොලිස් කොම්ෂන් සභාවේ ලේකම් සමන් දිසානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි.

ජයවර්ධනපුර රෝහලේ දී ඔහුව අත්අඩංගුවට ගැනුණේ ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ලද චෝදනාවකට අනුවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!