Gossip

සුදු කෙල්ලට වශී වෙලා ගුවන් බටයා කළ හදියක්!

cover
අම්පාර රාගම්වෙල මුහුදු තීරයේදී විදේශික කාන්තාවක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දුෂණය කිරීමට තැත්කල ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉතාලි ජාතික කාන්තාව් මුහුදු තීරයේ රැදී සිටි අවස්ථාවේදීයී සැකකරු ඇයව වෙරළ අසල ලදු කැලෑවකට රැගෙන ගොස් ඇත්තේ.

විදේශික කාන්තාව සැකකරුගෙන් මිදී පලා ගොස් තිබුණු අතර පසුව ඇය මේ ගැන පොලිසීයට පැමිණිලි කර තිබෙනවා.

සැකකරු රාගම්වෙල ප්‍රදේශයේ ගුවන් හමුදා කදවුරේ සේවයේ නියුතු අයෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය තහවුරු කලා.

30 හැවිරිදි සැකකාර ගුවන් හමුදා සෙබළා අද (28) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cover

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!