Gossip

කෝලිව දිරිගන්වන්න ආපු අනුෂ්කාට කෝල් එකක් අරන් හැමෝම බලාගෙන ඉද්දි කෝලි කියපු දේ මෙන්න – Video & Photos

Royal Challengers Bangalore සහ King’s XI Punjab අතර පසුගිය සිකුරාදා බැංගලෝරයේදී පැවැත්වුණු IPL තරගය නැරඹීම සඳහා බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා, එහෙමත් නැත්තම් විරාත් කෝලිගේ බිරිඳත් පැමිණ සිටියා.
Royal Challengers Bangalore කණ්ඩායමෙන් තරඟ කරන තම සැමියා දිරිගන්වන්න අනුෂ්කා ප්‍රේක්ෂකාගාරයේ සිට ලොකු උත්සහයක් ගන්නා අයුරු කැමරාවේ සටහන්ව තිබුණා.
අත්පොලසන් දෙමින් තම සැමියාට සහයෝගය ලබා දුන් ඇයට ප්‍රීතියක් ගෙන දෙමින් අවසානයේ කෝලිගේ කණ්ඩායම ජයග්‍රහණය කළා.
ඊට පසුව සිදුවූ දෙයක් ගැන මේ දවස්වල හැමතැනම වගේ කතාවෙන්න පටන් අරන්.
එම සිදුවීම ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකථනයේද පටිගත වී තිබුණා.
ඒ වීඩියෝවේ දැක්වෙන්නේ තරගය අවසන්වූ පසු කෝලි අනුෂ්කාට කෝල් එකක් අරගෙන අතිනුත් සංඥා කර එම ස්ථානයෙන් ඉවත්වෙන්න කියන ආකාරයක්.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!