අංජුලා රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. ඒ වගේම දැන් නිවේදනයටත් ඇයගේ හඬ මුසු කරනවා.
මේ දිනවල ඇයගේ ජනප්‍රියත්වය වැඩිවෙලා තියෙන්නේ දෙවෙනි ඉනිමේ අමීෂාගේ චරිතයත් එක්ක.
ඉතින් මංජුලා මනාළියක් විදියට හැඩවූණු ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල ව්‍යාප්ත වෙමින් තියෙනවා.
මේ එම ඡායාරූපයි.