Gossip

එළියට ආපු Photos කිහිපයකින් අනර්කලී ආකර්ෂා නැවතත් කරළියට – Photos

අනර්කලී ආකර්ෂා කාලයක් ලංකාවේ ජනප්‍රිය තරුවක් විදිහට නිතරම වගේ ඔබේ ආලින්දයට ආවා.
ඒ සිනමාවෙන් සහ පුංචි තිරයෙන්.
පසුව ඇය දේශපාලන වේදිකාවෙනුත් දකින්න ලැබුණා.
මේ හැමදේම අතහැරලා අනර්කලී විවාහ වී ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගියා.
පසුගිය දිනක ඇය නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා.
නිහඩව සිට කලා කටයුතු වලින් ඈත්ව සිටි අනර්කලී ශ්‍රී ලංකාවට පැමිණි පසු පෙනී සිටි ඡායාරූප එකතුවක් අපිට හමු වුනා.

එම ඡායාරූප එකතුව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!