Gossip

මුහුදේ අසාමාන්‍ය පිපිරීමක් – න්‍යෂ්ටික පිපිරීමක්ද..? හමුදා මෙහෙයුම් අරඹයි

දකුණු ආත්ලාන්තික සාගරයේ අසාමාන්‍ය පිපිරුම් හඬක් ඇසුණු බව වාර්තා වේ.
එක්වරම ඇතිවුණු අතිශය අසාමාන්‍ය මෙම ශබ්දය බිහිසුණු සහ න්‍යෂ්ටික නොවන පිපිරීමක් බවයි හමුදා ප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ.
ඒ.ආර්.ඒ. සැන් ජුආන් සබ්මැරීනය කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකු සමඟ පසුගිය බදාදා දිනයේදී මෙම මුහුදු කලාපයේදීම අතුරුදන් වී තිබුණා..
රුසියාව සහ ඇමෙරිකාව ප්‍රමුඛව තවත් බලවත් රාජ්‍යයන් රැසක් මෙම සබ්මැරීනය සෙවීම සඳහා එක්ව තිබේ.
මෙම පිපිරීම කවර හේතුවක් නිසා සිදුවූ පිපිරීමක්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
ඒ අනුව, මේ වනවිටත් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!