Gossip

තෙල්දෙණිය උණුසුම් වෙද්දී අම්පාරත් රත්වෙයි – Photos

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් අම්පාර,අක්කරේපත්තු ප්‍රදේශවල අද (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

මෙම හර්තාල් ව්‍යාපාරය නිසා එම නඟරයේ කඩ සාප්පු, රජයේ කාර්යාල, බැංකු, පාසල් සියල්ල වසා දමා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අම්පාර – අක්කරපත්තුව ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාදා එල්වී ඇති අතර ආට්ටාලච්චෙනයේ ගුරු විද්‍යාලයේ සියලුම සිංහල ගුරුවරුන් එයින් ඉවත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකාය විසින් පියවර ගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!