හොලිවුඩ්

අධිමානසිකත්වයෙන් වැඩ පෙන්වලා අමෙරිකාව හොල්ලයි (වීඩියෝ)

magic

ඇමරිකාවේ සුපිරි හැකියාවන් ඇති මිනිසුන් තෝරන තරගයන්ගේ වීඩියෝ ඕන තරම් අන්තර්ජාලයේ දකින්න පුළුවන්.

හැබැයි  අමෙරිකාවේ මේ තරගයට එන එක තරුණයෙක් කාගේත් අවධානයට ලක් වෙනවා. මොකද ඔහු  අධිමානසික හැකියාවක් පෙන්වන නිසා.

ෆ්‍රෑන්ක්ලින් සේන්ට් නම් වූ මෙම පුද්ගලයාගේ හැකියාවන් තමා පහත තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!