Gossip

හනිමුන් එක පැත්තකට දාලා ඇවිත් ඉන්දියාව කොර කරපු අකිලගේ සුපිරි පන්දු යැවීම ගැන බුකියේ පලවුණු රස කතා මෙන්න – Photos

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු දෙවැනි එක්දින තරගය ඉන්දියාව කඩුලු තුනකින් ජයගත්තා.
මේ තරගයේ සුපිරි පන්දු යැවීමක නිරතවූ අකිල ධනංජය කඩුළු හයක් දවාගත්තේ ශ්‍රී ලංකා බලාපොරොත්තු වැඩිකරමින්.
කෙසේ වෙතත් පසුගියදා අකිලගේ විවාහ මංගල උත්සවයද පැවැත්වූ අතර ඔහු ගැන මුහුණුපොතේ විවිධ Post හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!