Gossip

කටුනායක ගුවන් තොටුපොළේ වැසිකිළිවල දැන් වතුර නෑ – භාවිතා කරන අලුත්ම විදිය මෙන්න

1

කටුනායක   ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තියෙන වැසිකිළිවල ඇති හෑන්ඩ් ෂවර් (පිරිසිදු කිරීමේ උපකරණ) ඉවත්කරලා තියෙනවා.

ඒ වෙනුවට ටොයිලට් ටිෂූ (වැසිකිළි ටිෂූ) සෑම වැසිකිළියකටම දාලා කියලා ආරංචියි.

වතුර භාවිත කිරීම නිසා ගුවන්තොටුපොළේ තියෙන වැසිකිළි නිතරම තෙත සහිත තත්ත්වයෙන් තියෙන නිසා ඒ වෙනුවට සිංගප්පූරු ක්‍රමයට ටොයිලට් ටිෂූ වැසිකිළිවලිට තැබුවා කියලා ගුවන් තොටුපොළ බලධාරීන් කියනවා.

කොහොම වුනත් පිරිසිදුකම ගැන බොහෝ සෙයින් අවධානය යොමුකරන ශ්‍රී ලාංකිකයින් මේ සිදුවීම නිසා හුගක් අපහසුතාවට පත්වෙලා තියෙනවාලු.

පසුගිය(23දා) සිට මෙලෙස හෑන්ඩ් ෂවර් ඉවත් කරලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!