Gossip

ජනප්‍රිය ගායිකා ජින්ජර්ගේ ගමන නතර කළ මාරක රිය අනතුරේ වීඩියෝව මෙන්න – Exclusive

ඊයේ රාත්‍රී 12ට පමණ දෙණියාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට යමින් සිටියදී ජනප්‍රිය ගායිකා ජින්ජර් අනතුරට ලක්වී තිබෙනවා.

දෙණියාය දියදාව දිගබෝක්කුව අසලදී අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මේවන විට ජින්ජර් මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අනතුර සිදුවූ ස්ථානයේ වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!