ජනප්රිය නිළි රුවන්ගි රත්නායක පසුගිය දිනෙක ඇයගේ උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් ඇය දානමය පින්කමක් සහ ඇයගේ සමීපතම මිතුරු මිතුරියන් වෙනුවෙන් උත්සවයක්ද සංවිධානයකොට තිබුණි. පසුගිය කාලයේ ඇය උත්සවයකට ඇඳගෙන ආ ඇඳුමක් හේතුවෙන් කතාබහට ලක්වූ අතර උපන්දිනය දා ද එයට සමාන ඇඳුමකින් ඇය සැරසී සිටිනු දක්නට ලැබුණි.

Rohitha Premathilaka
December 15, 2015 at 7:28 am
පින්තූර කන්නද??… කෝ යකුනෙ කමෙන්ට්ස්??