කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (07) දිනයේදී ද මරණ 5ක් සිදුව තිබේ.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් ඇත.