ඔස්ටේ්රලියානු ක්වින්ස්ලන්ට් විශ්වවිද්‍යාලය නිපදවූ කොරෝනා මර්දන එන්නත ඉදිරියට ගෙන යෑම අතහැර දමා ඇත.
මෙම එන්නත මාත්‍රා මිලියන 51 ක් ලබා ගැනීම සඳහා ඔස්ටේ්රලියානු රජය ඩොලර් බිලියනයක ඇණවුමක් ලබාදී තිබිණි. එම එන්නත සාර්ථක වී නැතැයි ඔස්ටේ්රලියානු මාධ්‍ය කියා සිටී.