බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට පැවසීමත් සමග බොහෝ පිරිසක් බස්නාහිරෙන් පිටව ගොස් තිබුණා.
මේ හේතුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
තවද ඔවුන්ව සොයා විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබුණා.
එම පුද්ගලයන් සොයා අදාල ස්ථානයේම ඔවුන්ව දින 14 ක් නිරෝධායනය කරන බවයි පොලිසිය පැවසුවේ.
මුහුණුපොතේ ඡායාරූප දැමූ පුද්ගලයන්වද සොයා කටයුතු කරන බවට සඳහන් කළා.
එවන් පසුබිමක ඊයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි පියසාද් උණවටුන ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇති බව ඇය සිය මුහුණුපොතේම සටහනක් තබමින් පවසා තිබුණා.
පොලිසිය පැවසූ ආකාරයට ඇයටද දින 14 ක් නිරෝධායනය වීමට සිදුවනු ඇති..
ඇය දැමූ සටහන සහ ඡායාරූප පහතින්..
