බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ හදිසි හෘදයාබාධ තත්ත්වයකින් මියගොස් තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සාකච්ඡාවකට සහභාගීවී සිටි අවස්ථාවේදී තමාට පපුව රිදෙන බව ඔහු විසින් පවසා තිබෙනවා.
ඉන් අනතුරුව ඔහුව රෝහල් ගතකර ඇති අතර ඉන් පසුව ඔහු මියගොස් තිබෙනවා.
මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
