නිල් චිත්රපට ලෝකයේ කිරුළු පැළඳූ චරිතය තමයි මියා කලීෆා කියන්නේ.
ඇය දැන් නිල් චිත්රපට ක්ෂේත්රයෙන් සමුගෙන ක්රීඩා විස්තර විචාරයේ යෙදෙනවා.
තවද ඇය රංගනයෙන් දායකවුණු නිල්චිත්රපට වෙබ් අඩවිවලින් ඉවත් කිරීමට ඔන්ලයින් ක්රමයට පෙත්සමක්ද අත්සන් කරනු ලැබුවා.
ඒ එම වෙබ් අඩවි තමාගේ වීඩියෝ මගින් අසීමිත මුදලක් උපයන බව සඳහන් කරමින්.
ඇය ටික කාලයක් සමාජමාධ්යතුලින් ඉවත්ව සිටියා.
දැන් ඇය නැවතත් සිය ඡායාරූප සමාජ මාධ්යයටඑ එක්කිරීමට පටන්ගෙන තිබෙනවා.
ඒ වගේම Fan Only ගිණුමක්ද මේ වනවිට ඇය විසින් ආරම්භ කර තිබෙනවා.
එයට රසිකයන්ගේද හොඳ ප්රතිචාරයක් ලැබෙමින් තිබෙන බවද සඳහන්.
