පවත්නා කොවිඩ් වසංගත අවදානම් තත්වය හමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
එම මධ්‍යස්ථානය මීගමුව පොලීසිය මගින් එය වටලා එහි සේවය කළ කතුන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් කටාන, දංකොටුව සහ මාතර ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
