කොරෝනා ආසාදිතයන් 145 දෙනෙකු සොයාගෙන තිබෙනවා.
මෙම පිරිස අතර නිරෝධායනය වෙමින් සිටි 48 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්රිතයන් 97 දෙනෙකු සිටින බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.