මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ් 19 වැළක්වීම පිලිබඳ ජාතික මධ්‍යස්ථානය සදහන් කළා.
මේ අතරින් දෙහිවල පදිංචි අදාළ ආයතනයේ කලමණාකාරවරයෙකු කොරෝනා ආසාධිතයෙකු ලෙස හඳුනාගත් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
මොහු ඉකුත් 27 වන දින කොළඹ පැවැති පොත් ප්‍රදර්ශනයටද සහභාගි වි ඇත..
