විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඊයේ මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණා.
මෙම දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට පැය දෙකක පමණ කාලයක් ගත වන බවද විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
මෙම විදුලි විසන්ධි වීමත් සමග මුහුණුපොත පුරාම විවිධ පෝස්ට් හුවමාරු වීමට පටන් ගත්තා.
එවැනි පෝස්ට් කිහිපයක් පහතින්….
