පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම යානය ඩුබායි සිට ඉන්දියාවේ කේරළයේ පිහිටි ගුවන් තොටුපොළකට ගොඩබෑමට යාමේදී ගුවන් ධාවන පථයෙන් ලිස්සා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරෙන් ගුවන් නියුමුවෙක් සහ තවත් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.
