Gossip

බදුල්ල අපේක්ෂකයෙක් 5000 බැගින් කෝටි දෙකක් බෙදලා

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙක් රුපියල් කෝටි දෙකක මුදලක් රුපියල් 5000 බැඟින් ඡන්ද දායකයන්ට බෙදා දී ඇති බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක පවසනවා.
ඔහු මෙම අදහස් පළකලේ පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්.
මෙවැනි වියදම් සළකා බැලීමේදී මැතිවරණය තුළ සම බිමක් නිර්මාණය වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවයි ඔහු පවසන්නේ.
”අසීමිත මුදල් භාවිතය තුළ යම් අකාරයකට අපේක්ෂකයන්ට හැකියාවක් ලැබිල තියෙනවා තමන්ගේ ජයග්‍රහණයක් සනාථ කරගන්න” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!