මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් ඊයේ(19) රාත්‍රී 11.55 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් වේ.