Gossip

දැඩි සූර්ය රශ්මිය සහ තාපයෙන් කොවිඩ් වෛරසය විනාශ වේ

අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක අමාත්‍යංශය කළ පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ දැඩි සූර්ය රශ්මිය සහ තාපයෙන් කොවිඩ් වෛරසය ක්ෂණයෙන් විනාශයට පත්වන බවයි.

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියේ වැඩිම බලපෑමකට ලක්වූ අමෙරිකාවේ සිදුවූ සමස්ත මරණ ගණන 50,000 ට ආසන්න වී තිබේ.

එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 869,172 කි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!