පොලිසියේ රාජකාරියට බාධා කිරීම නිසා අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්රාත් අද අධිකරණට ඉදිරිපත් කෙරුණා.එහිදී මහේස්ත්රාත් වරයා නියෝග කලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකන ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.