කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ දිනකදි සිදු වූ වැඩිම පුද්ගල මරණ ගණන ඊයේ(27) වාර්ථා විය.
ඉතාලිය තුළ ඊයේ(27) දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 919ක් වෙයි.
ඒ අනුව කොරෝනා විරසය නිසා ඉතාලියේ සිදු වූ මරණ සංඛයාව 9134 දක්වා ඉහළ යයි.
ඉතාලියේ නව ආසාදිතයින් 5909 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
