කොරෝනා වෛරසය නිසා දහසකුත් මිනිස්සු මේ වෙද්දි ගොඩක් අසරණ වෙලා ඉන්නේ.
ඒ් අසරණකමෙන් සමහරු උපරිම ප්රයෝජන අරගෙන තිබෙනවා අපිට අහන්න දකින්න ලැබුණා.
ඒ වගේ සමාජයක මනුස්සකම ජීවිතේ කරගත්තු පිරිසක් ගැන අපිට දැකගන්න ලැබුණා.
ඒ් තමයි පොල් ගොඩි කඩාගෙන වාහනයක අරගෙන ඇවිත් නොමිලේම බෙදපු මිනිසුන් පිරිසක්.
එහි ඡායාරූප පහතින්..
