කුසල් ජනිත් පෙරේරාට ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවීමට නියමිත බව වාර්තා වනවා.
ඒ් 2015 වසරේදී වැරදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවීමෙන් පසු වසර හතරක තරග තහනම් පැනවීම නිසා කුසල්ට සිදුවූ අපකීර්තිය හේතුවෙන්.