රෝහිත රාජපක්ෂ සහ ටට්යානගේ පුත් නිර්වාන් රාජපක්ෂට ආශිර්වාද පතා ඔවුන්ගේ නිවසේ පසුගිය දවසක කිරි අම්මා දානයක් පවත්වා තිබෙනවා.
ඒ දවසේ ගත්ත ඡායාරූප කිහිපයක් ටට්යානා සිය ට්විටර් ගිණුමට මේ විදිහට එකතු කරලා තිබුණා.